රහසිගත file නැත්තටම නැති කරලා දාමුද?
මම ඔයාලට පොරොන්දු උනා ගිය පාර post එකේදී කොහොමද file එකක් ස්ථිරව delete කරන්නේ කියලා.
හරි දැන්
ඔයාලා දන්නවා අපි Delete
කරන file එකක් ස්ථිරවම delete වෙන්නේ
නෑ කියලා.
ඉතින්
එහෙම delete කරන්න
ක්රමයක් තියෙන්නත් එපැයි.
එකට
මගේ ළඟ තියනවා පොඩි විසඳුමක්.
ඒ තමයි
East Tec Eraser කියන Software එක.
මේක
ගන්න නම් ඕන සල්ලි දීලා.එත් අපි කවදද එහෙම ගත්තේ නේද! එත් මුලින්ම trial version එක ගන්න පුළුවන් එයාලගේ official site එකෙන්.
නැත්නම් මම කරන විදියට torrent එකෙන්ම බා ගන්නකො. මෙන්න link එක.
internet එකෙන් නිතර පිවිසෙන web site වල privecy එහෙමත් අපේ hard disk එකේ තියනවා.
මේ software එක භාවිතා කරලා ඒ තොරතුරු පවා ඉවත් කරන්න පුළුවන් යේ හොයා ගන්න වත් බැරි වෙන විදියට.
ඉතින් බලන්නකෝ මේ Screenshot ටිකත්.
එහෙනම් නිකමට හරි බාගෙනම බලන්න.
5MB විතර තියෙන්නේ .
මම ඊළඟ ලිපියෙන් කියලා දෙන්නම් කොහොමද torrent site වලින්ඕනිම දෙයක් බාගන්නේ කියලා.
use this link for learn more about HTML, Network, MS DOS ,java script for beginners http://adf.ly/1Ah4pl
ReplyDelete