Tuesday, March 31, 2015

Android phone Wireless Charging.

Wireless Charging...



                  මේ කියන්නේ android වල තවත් විප්ලවීය වෙනසක්.සමහර විට ඔබ දන්නවා ඇති.එත් මේක magic එකක් නෙවෙයි,

ඔබේ android phone එක ඕනෑම වෙලාවක wireless විදියට charge කල හැකි device එකක් දැන් ඔයාගෙන තියනවා.

මේ device එක office table එක,car dash එක උඩ කුමන තැනක හෝ තබා charge කර ගත  හැක.

මේ gadget එක මගින් අපේ android phone එක charge වෙන්න ගොඩාක් වෙලා ගියත් full battery low වෙලා shut down වෙන එකෙන් බේරා ගන්න පුළුවන්.

මෙතන තියෙන්නේ සරල Physics මුලධර්මයක්,




ප්‍රධාන වෝල්ටීයතාවය AC Current එක බවට පත් කරනවා.

ඒ current එක මේ wireless device එක ඇතුලේ තියන දඟරයක් හරහා යවලා නිශ්චිත ප්‍රදේශයක් තුල magnetic field එකක් ඇතිකරනවා.

ඊට පස්සේ Phone එක ඇතුලේ තියන දඟරයක් මත විද්‍යුත් ශක්තියක් ප්‍රේරණය වෙනවා.

ඒ ශක්තිය නිසා phone එකේ battery එක charge වෙනවා.



No comments:

Post a Comment