Wednesday, March 18, 2015

How to remove or crack winrar password

How to remove or brake winrar password


කොහොමද යාලුවනේ.. ඔන්න මම අදත් ආවා software කෑල්ලක් හොයාගෙන.

අපි ගොඩදෙනෙක් පාවිච්චි කරන වැදගත් මෘදුකාංගයක් තමයි winrar කියලා කියන්නේ.


මේ win rar software එක භාවිතා කරන්නේ ගොඩාක්ම වෙලාවට file ගොඩාක් එකතු කරලා තනි file එකක් හදන්න.එතකොට මේ අලුත් file එක compress ,නැත්නම් ධාරිතාවය අඩු වීමක් සිද්ද වෙනවා.

හැබැයි අපිට පුළුවන් මේ winrar file එකක් password එකක් දාලා protect කරන්න.එතකොට මේ password එක නැතුව කාටවත්ම මේ file එකේ තියන ඒවා බලන්න බෑ.

ඒ වගේම අපිට මේකේ file extension එක වෙනස් කරලා අපේ machine එක ඇතුලෙම හංගන්නත් පුළුවන්.

නමුත් අපි internet එකෙන් බාගන්න සමහර winrar file වලට මෙහෙම password එකක් දාලා තියනවා.එතකොට ඉතින් හිතෙන ඒවා අමුතුවෙන් කියන්න ඕනි නැනේ.

ඉතින් අපි බලමු මේ winrar password කඩන්න ක්‍රමයක් තියනවාද කියලා.

මේක පොඩි software කැල්ලක්.

මේකට කියන්නේ winrar password recovery කියලා.

ඉතින් මේක පාවිච්චි කරලා ඔයාලා ලග තියන winrar password කඩන්න පුළුවන්.

මේ software එකේ size එකත්  4.29MB වගේ සුළු ප්‍රමාණයක්.

හැබැයි මචෝ මේකට යන වෙලාව නම් රඳාපවතින්නේ ඔයාගේ password එකේ ස්වාභාවය අනුව.

ඉතින් බලන්නකෝ මේ ලින්ක් එක පාවිච්චි කරලා downlord කරගන්න.හොඳේ.

http://www.rarpasswordrecovery.com/

තව අලුත් පොස්ට් එකකින් හමුවෙමු.

අවුල් තියනවා නම් comment එකක් දාලා අහන්න.කැමතිනම් share කරන්න.

No comments:

Post a Comment