Monday, March 9, 2015

IP address vs hotspot shield elite



අපි නොදන්න 18+


                             පළමු ලිපියෙන් ම මම කියලා දෙන්නේ පොඩි හොර වැඩක්. හොර වැඩක් කිව්වට හොර වැඩක් ම නෙවෙයි.
අපි බලමු කොහොමද නෙට් එකෙන් හොර වැඩ කරන්නේ කියලා.

අපි internet එකට සම්බන්ධ වෙන කොට අපට ලැබෙනවා IP Address එකක්. මේක නිකන් අපේ ගෙදර address එක වගේ අපේ machine එක අඳුන ගන්න තියන number එකක්. මේ IP Address එක අපි internet හෝ වෙනත් ජාලයකට සම්බන්ධ වෙන හැම Device එකට ම තියනවා.


 IP Address එක මගින් ප්‍රධාන කාර්යයන් 2 ක් කරනවා. ඒ සේවය සපයන්නා හෝ ජාල යාකරනය හඳුනා ගැනීම සහ අවශ්‍ය ස්ථානයට යොමුකිරීමයි. ඒ කාර්යභාරය පහත පරිදි හඳුනාගනිමු. "නමක් අප සොයන දෙය දක්වයි. ලිපිනයක් ස්ථානය කොතනදැයි දක්වයි. මාර්ගයක් එතැනට කෙසේ ළඟා විය යුතුදැයි දක්වයි.
අන්න ඒ විදියට තේරුම් ගනිමු ip address ගැන .

 එත් ඔයාලාට වැඩිදුර ip address ගැන දැන ගන්න ඕන නම් මේ link එක බලන්න.


එතකොට කොහොමද ඔයාලාගේ IP Address එක බලා ගන්නේ.

Online IP Address  එක බලා ගන්න මේ link එක Click කරන්න.

නැත්නම් command prompt එකට ගිහින් ipconfig කියලා Type කරලා enter කරන්න.

ඉතින් අපි internet එකේ web sites වලට යන කොට පුලුවන් ඔයා මොන රටෙන්ද මේ වෙබ් අඩවියට ආවේ ඔයා මේ මොහොතෙ ඉන්නෙ කොතනද කියලා හොයා ගන්න වගේම. තව ඔයා බාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවය මොකක්ද කියන එක පවා හොයාගන්න පුලුවන්.

ආහ් ...ඒ කියන්නේ mobile phone එකක තියන IMIE අංකය වගේ.

ඉතින් අනේ අපිට internet ගිහින් හොර වැඩ එහෙම කරන්න බැනේ..එක නිකම් uniform එක ඇදගෙන හැමෝටම පෙන්න හොරකම් කරනවා වගේ වැඩක්.

ඒ විතරක් නෙවෙයි. සමහර විට you tube videos පවා ලංකාවේ අපිට පෙන්නන්නේ නෑ.
මෙහෙම කියන videos එහෙමත් තියනවා.

"This video contains content from Vevo, who has blocked it in your country on copyright grounds."

මේකට තියන නියම විසඳුමක් තමයි අපේ IP Address එක වෙනස් කරගෙන යන එක.

මෙන්න එකට පංකාදු software එක.

මේකට කියන්නේ hotspot shield කියලා. 



මේකෙන් කරන්නේ අපේ Original IP Address එක Hide කරලා වෙන රටක ip address එකක් පෙන්නනවා. අපට අවශ්‍ය රට පවා වෙනස් කර ගන්න පුළුවන්.

එත් පොඩි අවුලකට තියෙන්නේ torrent බාන කොට නම් මේක වැඩ කරන්නේ නැ.ඉතින් බාගෙනම බලන්නකෝ.


මම මේ දීලා තියෙන්නේ torrent ලින්ක් එකක්. මොකද ගොඩාක් තැන වලින් ගන්න crack වැඩ කරන්නේ නැති වෙනවා.ගොඩාක් විශ්වාසවන්තම site එක තමයි torrent .

torrent වලින් බාගන්න අවුල් වගේ නම් comment කරලා අහන්න.torrent බාන හැටි කියලා දෙන්නම්.

අහ අනිත් සිද්දිය තමයි මේක install කරනකොට virus grad එක ගේමක් දායි. එකට virus  grad එක disable කරන්න.පස්සේ Enable කරාට කිසිම ගැටළුවක් නෑ. 

ඉතින් වැඩේ හරි ගියාම comment එකක් එහෙම දාගෙනම හියාට කමක් නැ.අකමැත්තක් නැත්නම් share කරන්න.
   
අපි ඊළඟ post එකෙන් බලමු කොහොමද කඩන්න බැරි password එකක් හදා ගන්නේ කියලා.අයේ password hacking ගැනත් .රැඳී සිටින්න අප සමගම.

No comments:

Post a Comment