Change processor Name
කොහොමද යාලුවනේ,ඔන්න මම අදත් ආවා අලුත් ලිපියක් අරගෙන ඔයාලට,
ඔයාලා කැමතිද ඔයාලගේ Processor එක i7 වගේ එල එකක් කර ගන්න.
අපි ඉතින් කැමතියි නේ අපේ යාලුවන්ටත් පෙන්නන්න අපේ PC එක නියම Processor එකක් තියනවා කියල.
හැබැයි මචෝ මේකෙන් කරන්නේ processor එකේ නම වෙනස් කර ගන්න එක විතරයි හොඳේ!
මුලින්ම Notepad එක අරන් මෙන්න මේ Code එක copy paste කර ගන්න.
Windows Registry Editor Version 5.00 [HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0] "ProcessorNameString"="Intel(R) Core(TM) i7-2600K CPU @ 6.60GHz"මෙතනදී "ProcessorNameString"="Intel(R) Core(TM) i7-2600K CPU @ 6.60GHz" කියන එකට ඔයාලා කැමති processor එකක නමක් දෙන්න පුළුවන්.
පස්සේ ඔයා මේක processor.reg කියලා save කරගන්න.
පස්සේ ඔයා මේක Double click කරලා Run කරන්න ඕන.
වැඩේ ඉවර උනාට පස්සේ computer properties ගිහිල්ලා බලන්න වෙලා තියන දේ!
අවුලක් තියනවා නම් Comment කරලා අහන්න....
No comments:
Post a Comment