Delete
කරපු
file ආයෙත් ගමුද? හොර අල්ලන්න නම් නියමයි.
කොහොමද
යාලුවනේ අද මම අරගෙන ආවේ ඔයාලට වැදගත් වෙන software එකක්.
මේක යොදාගෙන අපිට පුළුවන් අපි delete කරපු files නැවත භාවිතයට ගන්න.
අම්මටසිරි...ඒ
කොහොමද .....!
මෙහෙමයි,අපි
computer එකේ
තියෙන දෙයක් delete
කරාට
එක සහසුද්දෙන්ම delete
වෙන්නේ
නෑ.
ඒ වෙනුවට සිද්දවෙන්නේ Hard disk එකේ අපේ
file එක
අදාළව computer එකේ
තියන directery එකට
තියන සම්බන්ධතාවය ඉවත්ව යාමයි.
එතකොට අපිට පෙන්නනවා මේ file එක තිබුන තැන ඉඩක් තියනවා කියලා.
එත්
මෙතන අපි Delete කරපු file එක එතන තියනවා.
එතකොට මේ
file එක
උඩින් නැවත යමක් overwrite
වෙනකොට
තමයි මේ file එක
සැබෑවටම Delete වෙන්නේ.,
ඒ
කියන්නේ අපිව රවට්ටනවා කියන එක නේ! ඔව් , ඒ කියන්නේ අපිට ඕනි නම් පුළුවන් මේ file එකේ නැවත directery එකට
තියන සම්බන්ධතාවය නැවත ඇති කර ගන්න පුළුවන්.
මේ ක්‍රමයට
කියන්නේ data
recovery කියලා.මේකට
දැන් තියන හොඳම software
එකක්
තමයි recuva කියන්නේ.
පහත link එකෙන් downlord කර ගන්න.
මේක
අපිට free ගන්න
පුළුවන්.
මේක යොදාගෙන අපිට අපේ hard disk එකේ විතරක් නෙවෙයි අපේ flash drive වල තිබුන දේවල් පවා ගන්න පුළුවන්.
අනිත් කාරණය තමයි අපිට recover කරගන්න ඕන මොනාද කියලා තොර ගන්නත් පුළුවන්.
වැදගත්ම කාරණය තමයි ඒ data උඩින් නැවත overwrite නොවෙන්න වග බලා ගන්න එක.
මේක offline Software එකක්
නිසා internet ඕනි නෑ
වැඩ කරන්න.
බලන්න Screen Shot කිහිපයක්.
දැන්
ගැටළුවක් එනවා නේද කොහොමද මේ file ස්ථිරවම
මකලා දන්නේ කියලා.මම එක කියලා දෙන්නම් ඊළඟ post එකෙන්.අවුලක්
නැනේ...
ඔයාලට ගැටළුවක් තියනවා නම් comment කරලා අහන්න.අකමැත්තක් නැත්නම් share කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් සුබ දවසක්.
No comments:
Post a Comment