Tuesday, March 31, 2015

WiFi hacking Apps for Android

හොරෙන් NET යමුද?




ඔන්න මම ආයෙමත් ආවා ඔයාලාට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙන ලිපියක් අරගෙන.

ඔයාලගේ Android Phone එකට සමහර වෙලාවට ඇති තරම් WiFi Zone අහුවෙනවා ඇති නේද? 

එත් ඉතින් ඒවාවලින් net යන්න බැනේ,Lock කරලා ,Password දාලා එහෙම නේ තියෙන්නේ.

ඉතින් අපි අද බලමු ඒ password කඩලා හොරෙන් Net යන්න.

Google Play store  එකේ WiFi Hack කරන්න ගොඩාක් Apps තිබුනට ගොඩාක් ඒවා වැඩ කරන්නේ නැහැ.

මම දෙන්නම් පට්ට Software ටිකක්.සමහර විට වැඩ කරන්නේ නැත්නම් වෙන එකක් දාලා බලන්න.

Wifi unlocker 2.0
Downlord 

Router keygen
Downlord 

Wifi kill
Downlord 

Wifi Leaks
Downlord 

WiFi Keygen
Downlord 

දාලා බලලා Comment එකක් එහෙම දැම්මට කමක් නෑ හොදේ! 

2 comments:

  1. මල්ලි තනිකරම බොරුනේ...... එකක්වත් වැඩ කරන්නේ නෑ ..හරි එකක් හොයාගෙන නැවත උත්සාහ කරන්න

    ReplyDelete
  2. මල්ලි තනිකරම බොරුනේ...... එකක්වත් වැඩ කරන්නේ නෑ ..හරි එකක් හොයාගෙන නැවත උත්සාහ කරන්න

    ReplyDelete