සිප්සර නමින් අද සිට
ආරම්භ වන මෙම තාක්ෂණික බ්ලොග් අඩවිය ඔබට නව තාක්ෂණික දැනුම සඳහා දොරගුළු විවර කරයි.
කාලින වැදගත් කමකින්
යුතු වූ හෝ නව දැනුම ගෙන එන ලිපි ඔබ සතු
නම් ඒවා අපේ විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස ඉල්ලා සිටින අතර ඒවා ඔබේ අනන්‍යතාවය සහිතව මෙම අඩවිය හරහා පල කරන බවට පොරොන්දු වෙමි.
නව ලිපියකින් ඔබ හමු
වෙමු.
ජය වේවා ... දිගටම කරගෙන යමු .
ReplyDelete