හිතාගන්න බැරි password හදා ගන්න හැටි.
කලින් post එකේ තිබුන Hotspot shield එකෙන්
වැඩක් ගත්තා කියලා හිතනවා.අපි අද බලමු කොහොමද කිසිම කෙනෙක්ට අනුමාන කරන්න බැරි Password එකක් හදා
ගන්නේ කියලා.
ගොඩාක්
වෙලාවට අපිට තියන ගැටළුවක් තමයි ගොඩාක් site වල register වෙනකොට
අපිට password එකක්
අවශ්‍ය කෙරෙනවා.එත් අවුල කියන්නේ අපිට ඒ password එක ගහපු ගමන් අමතක වෙන එක.
අනිත්
ගැටලුව තමයි මගේ password
එක hack කරයිද කියන ප්‍රශ්නේ.මොකද අද තියන password crackers
නිසා අද අපි කොච්චර ආරක්‍ෂිත password එකක්
දැම්මත් ඒක හොයා ගන්න බැරි කමක් නෑ.අවශ්‍ය වෙන්නේ කාලය පමණයි.
මෙන්න
ඕනි නම් winrar වගේ password කඩන password cracker එකක්.
ඉතින් අපි උත්සහා කරන්න ඕන password එක hack කරන්න ගතවන කාලය ඉතා වැඩි password එකක්
හොයා ගන්න.
ඉතින්
මෙහෙම password හදන්න
යොදාගන්න වැඩසටහන් තමයි password genarators කියන්නේ.
Online
ඒවා
හොයා ගන්නත් පුළුවන්.
වගේ
ඒවා වගේම
PWgen වගේ software එහෙමත් තියනවා.

ඒත් අපිටම කියලා software නැතුව
එලකිරි password එකක්
හදා ගන්න ඇයි බැරි.
මම
කියලා දෙන්නම් කොහොමද එහෙම කරන්නේ කියලා.
ඒ වගේම මේ password, password crackers වලට
අහු වෙන ප්‍රවනතාවයත් අඩුයි.
1st
Step - මුලින්ම
ඔයාලට හිතෙන නමක් නැත්නම් වාක්‍යයක් වගේ හිතට ගන්න.මම උදාහරණයක් විදියට සින්දුවක කොටසක්
ගන්නවා Who lest
the dogs out කියලා.
ඊටපස්සේ
මේකේ තියන මුල් අකුරු ටික තෝරලා ගන්න.
එතකොට Wltdo
2nd
Step - දැන් මේ
අකුරු පේලියේ තියනවා o එකක්.මම එකට යොදනවා
@ කියලා
ලකුණක්.මේ විදියට ඔයාලට පුළුවන් මේකේ එන අකුරකට හරි අකුරු කිහිපයකට හරි ඔයාලට අවශ්‍ය
symbol යොදා
ගන්න.
දැන්
අපේ password එක wltd@
3rd
step -දැන්
මේ password එක
ඔයාලට ගොඩාක් සමීප දෙයකින් වෙනස් කර ගන්න පුළුවන්.උදාහරණයක් විදියට ඔයාගේ වයස, නැත්නම්
ඔයා ඉපදුන Year එක වගේ
පුළුවන්.මම දානවා මම ඉපදුන year එක.
එතකොට wltd@1993
4th
step - හරි
දැන් ඔයාලා මේ password එක යොදා ගන්නේ මොකටද කියලා හිතලා බලන්න.මම මේක යොදා ගන්නේ fb එකට .ඉතින් ඒ නිසා මම ඒ නම ඉස්සරහට
යොදනවා.
එතකොට fbwltd@1995
මේ
විදියට ඔයා මේ password එක යොදා ගන්නේ gmail වලට
නම් මුල් අකුරු 2 අරගෙන
මම හදනවා මේ වගේ එකක්.
එතකොට gmwltd@1995
නිකන්
පිස්සු වගේ නේද? ඒ උනාට ගැටළුවක් නැ කාටවත් හොයා ගන්න බැනේ.
එත්
දැන් මටත් මේක තේරෙන්නේ නැනේ.ආන්න එකට තියනවා මගේ ලග පොඩි වැඩක්.
මම මුල් වචනයක්
අනුව නේද මේ password
එක හදා
ගත්තේ.අන්න එකේ කොටසක් කොහේ
හරි ලියලා තියා ගත්තට අව්ලක් නෑ.
මම ලියලා තියා ගන්නවා who lets කියලා.ඒ
වගේම අර සින්දුව ඇහෙනකොටත් password එක මතක්
වෙනවා.
අන්න ඒ විදියට තමයි කාටවත් හොයා ගන්න බැරි password හදන්නේ.
ඔයාලට ගැටළු එහෙම තියනවා නම් comment කරලාඅහන්න.ඉක්මනටම උත්තරයක් දෙන්නම්.
මචන්ලා මෙන්න අලුත් software දාන තවත් සුපිරි site එකක්. ගිහිල්ලම බලන්නනකො>>>>> http://adf.ly/19pNlN
ReplyDeleteහොදයි .හොදයි.. තව තව ඉක්මනට upload කරන්න..
ReplyDelete